මෛත්‍රිපාල සිරිසේන ජනාතිපති ධුරයට ආවේ පොරොන්දු කිපෙයක් ප්‍රකාෂ කරලා. ජනතාව ඒවා පිලිගෙන, ඡන්දය දුන්නා, මේ හිමින් කතාකරන මිනිහාව විශ්වස්ස කරන්න පුළුවන් කියලා.
මහින්ද රාජපක්ෂගේ යුගය දේශද්‍රෝහී දෙමල ත්‍රස්තවාදීන් පරද්දලා යුද්දය දිනුවාට, රටේ පාර්ලිමේන්තුව ඇතුලේ හැංගිලා හිටපු ද්‍රෝහීන් සුද්ද කරපු නැති නිසා තමයි මේ භයානක තැනට රාජපක්ෂ පවුලයි මුළු රටයි වැටිලා තියෙන්නේ.
කෙසේවෙතත්, සිරිසේන බලය ගත්තේ රට වෙනස් කරනවා කියලා. වෙනස් කරනවා විතරක් නෙවෙයි, බොහෝම හොඳින් පාලනය කරලා, රට දියුණු කරනවා කිව්වා. ඒකට “යහපාලනය” කියන නමකුත් දැම්මා. බලමු දැන් මොන යහපාලනයක්ද මේ මිනිහ හදලා තියෙන්න කියලා.
1. ජනවාරි 9 වනිදා, 2015.
ජනාදිපතිකම ලැබිලා, සිරිසේන UNP ආණ්ඩුවක් පත්කරා. මේක තමයි පළවෙනි හොරකම. ඒ වෙලාවේ බහුතර ආසන ප්‍රමාණය තිබුනේ SLFP පක්ෂයට. රනිල්ගේ UNP ජන්ද සහ ඊළාම් ජන්ද වලින් ජනාදිපති ධුරයට ආවට, සිරිසෙනට කිසිම අයිතියක් තිබුන් නැහැ මෙහෙම හොර ආණ්ඩුවක් පත්කරන්න.
රටේ නීතියට එරෙහිව, අපරධයක් කරා.
2. ජුලි 2015.
මාස හතක් බොරු චෝදනා දදා, හිටපු ආණ්ඩුවේ නිලදාරියෝ අත්අඩංගුවට ගෙනිය ගෙනිය හිටියා. හොර ආණ්ඩුව තියාගන, පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නෙම නැහැමයි කිය කිය හිටියා. හැබැයි රනිල්ගේ යාලුවා මහේන්ද්‍රන් සෙන්ට්‍රල් බැංකුව මංකොල්ල කාපු නිසා (බොන්ඩ් ස්කෑම් එකෙන් මහේන්ද්‍රන්ගේ පුතා සල්ලි ගොඩක් “හම්බ” කරා), ඒක ගැන COPE පරීක්ෂණ කරලා, රිපෝට් එක එළිකරන්න යනකොට, රනිලුයි එයාගේ පඹයා, සිරිසෙනට හදිස්සියක් ආවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට.
තවත් අපරාධයක් හංගන්න බැලුවා, හැබැයි ඕන කෙනෙකුට පේනවා මේ අපරාධය.
3. අගෝස්තු 2015.
සිරිසේන–රනිල් නඩයට මැතිවරණය දිනා ගන්න බැරිවුනා. රටේ ජනතාව මහින්දට හිතවත් SLFP මන්ත්‍රීවරුන් ප්‍රවේශමෙන් තෝරා පාර්ලිමේන්තුවට පත් කරා. මහින්දට බැනපු මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරා. ජනතාව හිතුවේ SLFP එක මහින්දගේ ප්‍රදානත්වයෙන් වැඩ කරලා, රට පාලනය කරයි කියලා.
සිරිසේන මොකද කරේ?
ඉස්සෙල්ලාම SLFP සභාපතව වෙනස් කරා. මැතිවරණයෙන් පසුව ජාතික ලැයිස්තුව වෙනස් කරලා මහින්දට හිතවත් මන්ත්‍රීවරුන් අයින් කරා. මැතිවරණ කොමසාරිස් දේශප්‍රිය මේ හොර වැඩේ කරන්න සිරිසේනට ඉඩ දුන්නා. (දේශප්‍රිය මහා ලොකු යහපාලනය කාරයෙක්, එයාගේ මල්ලි ස්විට්සර්ලන්තයේ NGO එකක වැඩකරනවා, යුද්දෙ දිනපු දා ඉඳන් ලංකාවට බැන බැන, රටේ නම කැත කර කර ඉන්නේ.)
UNPය, JVPය සහ දෙමළ ත්‍රස්ටවදින්ගේ TNAයත් එක්ක සම්බන්ද වෙලා, සිරිසේන හැදුවා “ජාතික” ආණ්ඩුවක්. SLFPයයි UNPයයි එකතු කරලා, හොර රෙජිමෙයක් පත් කලා. මහා ලොකුවට “මහින්ද ඇමතිකන් වැඩියෙන් දුන්නා, මේක මහා නාස්තියක්, මාව ජනාතදිපති කරන්න, මම එහෙම ඒවා කරන්නේනැහැ!” කිව්ව මිනිහා ඔන්න පත්කරා ඇමතිවරයෝ සීයකටත් වඩා! එතනින් නැවැත්තුවෙත් නැහැ. 19 වෙන සංශෝධනයෙන් අසීමිත ඇමතිවරුන් ගණනක් නීත්‍යනුකුල කර ඇත.
4. ජනවාරි 2015 – 2017 දක්වා.
මහින්දගේ ආණ්ඩුවේ රටවෙනුවෙන් වැඩ කරපු නායකයෝ, රට බේරපු රණවිරුවෝ, රටේ ආර්ථිකය දියුණු කරපු නිලධාරී, රටේ සංවර්ධනයට කැප වුනු පුරවැසියන්, රට ශක්තිමත් කරපු හැම එක්කෙනාම සහ, ඔවුන්ගේ පවුල් වල අයයි, බොරු පරීක්ෂණ වලට ලක් කර, අත්අඩංගුවට ගත්තා.
මේවා සිදුවෙත්දී, දෙමළ ත්‍රස්තවාදීන්ගේ බොරු “යුද අපරාධ” චෝදනා රණවිරුවන්ට එරෙහිව දාන්න පටන්ගත්තා.
මේ කාලයතුල සිද්දවුනා සිරිසේනගේ තවත් අපරාධයක්.
5. ජුලි 2017.
සිරිසේනගේ හොර ආණ්ඩුව දැන් කාගන යනවා අළුත් ව්‍යවස්ථාවයක් පතිත කරන්න. 2014දි කිව්වේ සංශෝධන මිසක්, තව ලොකු දේශපාලන වෙනස්කම් කරන්නේ නැහැ කියලා. කෙසේවෙතත්, සිරිසෙනටවත්, රනිල්ටවත් දැන් කරන්න යන වැඩේට ජනවරමක් නැහැ. සිරිසේන රෙජිමෙයටයි දෙමළ ත්‍රස්තවාදීන් සහ විදේශීය ආන්දඩුවල් වලට සහ NGO කරයින්ටයි දේශද්‍රෝහිය අළුත් ව්‍යවස්ථාවයක් ජනතාවට බල කිරීමට අයිතියක් නැහැ.
මෙන්න තවත් සිරිසේනගේ අපරාධයක්.
මේ පිළිබඳව විමල් වීරවංශගේ ජනතා නිදහස් පෙරමුණය (NFF) පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මන්ඩල්යෙන් ඉවත් වන්න තීරණ කරපු එක ප්‍රසාදයක්. මහා සංඝරත්නයත් මේ ගැන කතා කලා.
6. ජුලි 2017 දක්වා.
පියවරෙන් පියවර සිරිසේන කරන්න හදන්නේ විදේශීය රටවල් වලට යලිත් අපව පාවා දීමටයි. මෙය පළමුව පටන්ගන්නේ රණවිරුවන්ව නිග්ග්‍රහ කරලා, ඔවුන්ව පාගලා, ඊළඟට ඔහුන්ගේ හමුදා නායකයන්ට නිග්ග්‍රහ කරන්න. ඉන් පස්සේ යුද්දෙ දිනවපු දේශපාලන නායකයන්ව නිග්ග්‍රහ කරන්න. “මේ ඔක්කොමලා අපරාධකරුවන්” කියන්න. ඊළඟට ඔහුන්ට බලය දුන්න මිනිස්සුන්ට කියයි, “උඹලට මොලේ අමාරුවක් තියෙනවා, නැත්නම් කොහොමද මේ වගේ අපරාධකරුවන්ට බලය හම්බවුනේ? මේවගේ දෙයක් අයෙත් වෙන්න දෙන්න බැහැ. අළුත් ව්‍යවස්තවයක් දාන්නේ මේ නිසයි.”
සම්බන්දන්, විග්නේස්වාරන්, හිටපු පොන්නම්බලම් වගේ දෙමළ ජතිවදියෝ සහ දෙමළ ත්‍රස්තවාදියෝ සහ රනිල්, මංගල, රවී, ලක්ෂ්මන්, රාජිත, චන්ද්‍රිකා, වගේ “සිංහල” දේශද්‍රෝහී, බෞද්ධ විරෝධී පාලකයෝ මේ රටේ අවුරුදු තිහක් තිස්සේ සිංහල විරෝධී යුද්දයක් ගෙනාපු එක ගැන හැමෝටම අමතකවෙලා කියලා සිරිසේන හිතන්නේ!
7. නිගමනය
මේ කෙටි කාලයෙන් සිරිසේන රටට විශාල හානි කරලා තියෙනවා. බොහෝ අපරාධ කරලා තියෙනවා. මේවා කරනවා කියලද ඔබේ ජන්දය ඉල්ලුවේ? මේ වගේ ද්‍රෝහී වැඩ කරයි කියලා තමයි ජනතාව රනිල්ට කවදාවත් ජනාදිපති ධුරයට එන්න දුන්නේ නැත්තේ, දෙන්නෙත් නැත්තේ. ඒක දැන ගන තමයි රනිල් මේ සිරිසේන කියන ප්ඹයෙක්ව ඉස්සරහට දැම්මේ.
මේ ජරා පාධඩ අපරාධ කරන සිරිසෙනට බේරෙන්න දෙන්න බැහැ!